Home

Archives

no responses. January 26, 2017 ITN FM

හතරට කලින්


හතරට කලින්

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ අලුත්ම වැඩසටහන් ගැන ඔබට කියන හෝරා දෙක. විනෝදාත්මක ගැටලුවක් සමග සතියේ දිනවල දවල් 2ට.

Read

no responses. January 26, 2017 ITN FM

හද රිද්ම


හද රිද්ම

මද්දහනේ ඔබේ හද ගැහෙන රිද්මය හොදින්ම හදුනන ගීතමය හෝරා දෙක. අභියෝගාත්මක ගැටලුවක් සමගින් හැමදාම දවල් 12ට.

Read

no responses. January 23, 2017 ITN FM

වර්ණ


වර්ණ

ඔබේ ජීවිතයට විවිධ වර්ණ එක්කරන දෙහෝරාව. එදිනෙදා දිවියට වැදගත් ඉගි සමගින් සෑම සතියේ දිනකම උදේ 10ට.

Read

no responses. January 23, 2017 ITN FM

පුවත් සටහන


පුවත් සටහන

ලොව පුරා කාලීන සිදුවීම්, උණුසුම් සංවාද, වානිජ, ක්‍රීඩා සහ තොරතුරු ඔබ වෙත සමීප කරන හෝරාව.

Read